නගුල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සී සෑම සඳහා භාවිත කරන උපකරණයක්.
2. නා. වලග; වාලධිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සීසෑම පිණිස භාවිත කරන උපකරණයක නාමය; නංගලය (පා. නඞ්ගල සං. ලාඞ්ගල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. plough