නනරුත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[නන් + අරුත්]
වි. නොයෙක් තේරුම් ඇති; විවිධ අර්ථවලින් යුක්ත; නානාර්ථවාචී.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නොයෙක් තේරුම් ඇති (සං. නානාර්ථ)