නන්නාඳුනන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කිසිදු ඇඳිනීමක් නැති; තොරතුරු නොදන්නා; අඥාත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කිසිදු ඇඳිනීමක් නැති

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. unknown