නඳුන්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සතුට; සන්තෝෂය; නන්දනය.
2. නා.ප්ර. දෙව්ලොව ඇතැයි සැලකෙන ශක්රයාගේ උයන; නඳුන් උයන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. සතුට/ ශක්රයාගේ උද්යානය (පා. නන්දන)