නවරත්න

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රුවන් ජාති හෙවත් මැණික් වර්ග නවය, නව රුවන්; රතුකැට, මුතු, පද්මරාග, පච්ච, පුෂ්පරාග, සුදුනිල්, නිල්කැට, ගෝමේද, වෛරෝඩි.