නවරන්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[නව + රන්]නා.ප්ර. වර්ෂා කාලයෙන් පසු දලු ලා අලුත් බවට පත් වනාන්තර; අභිනව කැලෑ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 894 ← නවරත්න නවලොකුත්තරධම්ම →