නවාංශකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ජ්‍යෝති.) රාශියක් නවයට බෙදු කොටස; රාශියේ අංශක 3 1/2 ක ප්‍රමාණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ජ්‍යෝතිෂයෙහි කියැවෙන රාශියක් නවයකට බෙදනු ලැබූ කොටස