නහඹ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අලුතින් පීදුණු; පළමුවෙන් හටගත්; නොඉඳුල්; නොමේරූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. තරුණ; පෝතක; නොමේරූ