නළ දත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දත් ඇන්දෙහි ඇතුළතින් හෝ පිටතින් තිබෙන දත; දත් පේළියෙන් පිට පැන තිබෙන දත.