නළ දරුවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. නළයක් තුළ සංසේවනය කොට කලලය මාතෘ ගර්භයකට ඇතුළු කිරීමෙන් ජනිත කරවනු ලබන දරුවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. නළයක් තුළ කලලයක් උපදවා මවු දරු ගැබට ඇතුළු කොට බිහිකරන දරුවා