නළ ළිඳ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පොළොව යටට නළයක් බස්වා, එහි මුදුනේ සවි කර ඇති පොම්පයක මාර්ගයෙන් ජලය ලබාගත හැකි ළිඳ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පොළොව යටට යාන්ත්රික නළයක් බස්වා සාදන ළිඳ