නළකාරයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උණ බට, වේවැල් ආදි පතුරුවලින් භාණ්ඩ සාදන්නා; නළකරුවා; කුළුපොත්තා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බට පතුරුවලින් කුලු ආදි බඩු සාදන්නා; කුලුපොත්තා (පා. නළකාර)