නාඩිවාක්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අනාවැකි සඳහන් ග්‍රන්ථයක්; අනාගතයේ පහළ වන පුද්ගලයන්ගේ විවිධ ජීවන තොරතුරු ඇතුළත් කොට පැරණි ඉසිවරයන් විසින් ලියන ලදැයි සැලකෙන ඉන්දියාවේ පමණක් දක්නට ලැබෙන දුබල ගණයේ ජ්‍යෝතිෂ්‍ය පොත් ගණය.