නාඩිසූචකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. නාඩිගැස්ම හෙවත් හෘදස්පන්දනය පරික්ෂා කරන නළය; දොස්තර නළාව; උරසීක්ෂය: ස්ටෙතස්කෝපය.