නාඩු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. රට; දේශය; පළාත; දිස්ත්රික්කය.
2. නා.ප්ර. දෝෂාරෝපණය; අපවාදය.
3. නා.ප්ර. තර්ජනය; සැරවැර වීම.
4. නා.ප්ර. කලහය; අවුල.
5. නා.ප්ර. සහල් වර්ගයක්.
1. නා.ප්ර. රට; දේශය; පළාත; දිස්ත්රික්කය.
2. නා.ප්ර. දෝෂාරෝපණය; අපවාදය.
3. නා.ප්ර. තර්ජනය; සැරවැර වීම.
4. නා.ප්ර. කලහය; අවුල.
5. නා.ප්ර. සහල් වර්ගයක්.