නාණක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කාසිය; පදක්කම; මුද්‍රාපිත ලෝහ කැබැල්ල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කාසිය; පදක්කම; මුද්‍රාපිත ලෝහ ද්‍රව්‍යය (සං. නාණක)