නානු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. හිස සේදීමට ජලස්නානය කිරීමේ දී භාවිත උකු දියර සංයෝගය.
2. නා.ප්ර. ඇතැම් ශාකවල අඩංගු බෙලසුල් ද්රව්යය; ශාක ද්රව්යවලින් ලැබෙන මැලියම් වැනි සංකීර්ණ කාබනික සංයෝග.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. හිස සේදීම සඳහා භාවිත ද්රව සංයෝගය/ ඇතැම් ශාකවල ඇති බෙලසුල් ද්රව්යය (දෙ. நானம்)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Bot. mucic
2. Bot. mucilage
3. Bot. mucilaginous