නානුමුරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ස්නානය පිළිබඳ මෙහෙය; ස්නාන වාරය සම්බන්ධ කාර්යය.
2. නා. නෑමේ දී හිස ඇඟ ගැල්වීම සඳහා ගනු ලබන ආලේප වර්ග.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ස්නානය පිළිබඳ මෙහෙය