නාම ලේඛනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලැයිස්තු ගත කරන ලද නාමාවලිය; පුද්ගල ද්‍රව්‍ය ආදිය පිළිබඳ නම් ලැයිස්තුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පුද්ගල හෝ යම් යම් ද්‍රව්‍ය ආදිය පිළිබඳ හෝ නාමයන් අනුපිළිවෙලින් ගොනු කළ ලේඛනය; නම් ලැයිස්තුව