නාමසංඥා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ව්‍යාක.) විභක්තියෙන් තොර වූ අර්ථවත් ශබ්ද රූපය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. විභක්තියෙන් තොර වූ අර්ථවත් ශබ්ද රූපය (සං. නාමසංඥා)