නාරද

nārada

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[නා + රද]
1. නා.ප්‍ර. නාගරාජයා.
2. නා.ප්‍ර. අනන්ත නම් නාගරාජයා.
3. නා.ප්‍ර. හස්තිරාජයා; ගිජිඳු.
4. නා.ප්‍ර. වීණා වාදකයා; වීණාව දරන්නා.

Digital Pāḷi Dictionary