නාරිලතා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මනඃකල්පිත මල්වැල් විශේෂයක්; කාන්තා උඩුකයක විලාසය ගත් මල් හටගන්වතැයි ද හිමාලයෙහි වැවෙතැයි ද විශ්වාස කරනු ලබන වැලක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ස්ත්‍රී රූපයක හැඩය ගත් මනඃකල්පිත මල් විශේෂයක්