නාලිකේර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පොල්; නෙරළු.

නා.ප්‍ර. පොල්; නෙරළු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. නාළිකේර

නා.ප්‍ර. පොල්; නෙරළු (පා. නාළිකෙර සං. නාලිකෙර)