නාවාලකනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[නාවා + ලකනය]නා. නවත්වන ලද නැවක් ඔබ මොබ පා වී යෑමෙන් වළක්වන උපකරණය; නැංගුරම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 903 ← නාවාරෝහණය නාවාසගත →