නාස්ලණුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (ගව ආදි සතුන්ගේ) නාසය විද දමන ලණුව.අක්ෂර වින්‍යාස ශබ්දකෝෂයනා. ගවාදි සතුන් හැසිරවීමට නාසය විද දමන ලණුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 904 අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 168 ← නාස්පුඩුව නාස්ලනුව →