නැණලු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[නැණ + අලු]
නා. නැණ එළිය; නුවණ නමැති ආලෝකය; ඥානාලෝකය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නුවණ නමැති ආලෝකය