නැණැති

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[නැණ + ඇති]
වි. නුවණ ඇති; ඥානවන්ත; නැණවත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නුවණ ඇති