නැළවිලි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. හඬන දරුවන් සනසවන ස්වභාවයෙන් යුත්; කුඩා දරුවන්ගෙ සිත සතන් සනසවන්නා වූ.
2. වි. රැවටිලිකාර; චාටු; පොලඹනවා.
1. වි. හඬන දරුවන් සනසවන ස්වභාවයෙන් යුත්; කුඩා දරුවන්ගෙ සිත සතන් සනසවන්නා වූ.
2. වි. රැවටිලිකාර; චාටු; පොලඹනවා.