නැළි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ධාන්ය, ද්රව්ය හෝ ද්රව මනින මිම්මක්; පත හතරක මනා දෙකක ප්රමාණය; කුරුණියෙන් හතරෙන් පංගුව; අවුන්ස තිස්දෙකක ප්රමාණය.
2. නා.ප්ර. නළය; කොපුව.
3. නා.ප්ර. පොල්; නෙරළු.