නෑම්බියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. තරුණ වයසේ පසුවන සිව්පා ගැහැනු සත්ත්වයා.2. නා. තරුණ වයසේ පසුවන (කෙළිලොල්, දඟකාර) අවිවාහක ස්ත්‍රිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 911 ← නෑම්බි නෑඹිලිය →