නෑඹිලිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. හාල් ආදිය ගැරීම, සේදීම සඳහා පතුලෙහි රේඛා රටා කපා ඇති මැටි හෝ ලෝහයෙන් සැදූ භාජනය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. හාල් ගැරීම, සේදීම ආදිය සඳහා මුළුතැන්ගෙයි භාවිත කරන භාජන විශේෂය