නිකිනි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සාමාන්යයෙන් ජූලි මැද සිට අගෝස්තු මැද දක්වා පවතින චන්ද්ර මාසය.
2. (රූඪි.) නා.ප්ර. සොයා ගත නොහැකි දුර්ලභ දෙය; මනඃකල්පිතය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. එනම් චන්ද්ර මාසය/ සොයා ගත නොහැකි දේ; දුර්ලභ දෙය