නිඝණ්ටු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පුරාණ පර්යාය ශබ්දකෝෂ විශේෂයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. වචන එක්තැන් කොට සම්පාදිත කෝෂ ග්‍රන්ථය (පා. නිඝණ්ඩු සං. නිඝණ්ටු)