නිදර්ශකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විශාල යමක් නියෝජනය කිරීමට ගනු ලබන සුළු කොටස; නියැදිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. විශාල යමක් නියෝජනය කිරීමට ගනු ලබන සුළු කොටස (සං. නිදර්ශක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. sample
2. n. specimen