නිදහස් චතුරශ්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නිදහස සැමරීම සඳහා තනන ලද නිදහස් මන්දිරයට අයත් සතරැස් භූමි භාගය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ජාතික නිදහස සැමරීම වෙනුවෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ල පිහිටි භූමි ප්‍රදේශය