නිද්ධාරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.වෙන් කර ගැනීම; උපුටා එකතු කර ගැනීම.
2. (ව්යාක.) නා. සමූහයකින් එකක් වෙන් කර ගැනීම; නිර්ධාරණය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වෙන් කර ගැනීම (පා. නිද්ධාරණ)