නිද්‍රාපගමනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[නිද්‍රා + අපගමනය]
නා. නින්ද පහවීම; නින්ද දුරු කිරීම; නිදි වැළැක්වීම.