නියමන

niyamana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. විස්තර වන; පැහැදිලි වන; නියම වන.
නා.ප්‍ර. විස්තරය; අර්ථකථනය; විවරණය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. නියම කිරීම.

Digital Pāḷi Dictionary