නියුරෝනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ස්නායු සෛල; ස්නායු පද්ධතියේ අත්යවශ්ය මූලය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පෘෂ්ඨවංශිකයන්ගේ සහ සමහර අපෘෂ්ඨ වංශිකයන්ගේ ස්නායු පද්ධතිය පිළිබඳ මූලික සෛලය (ඉං. neurone)