නිරංකුශ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නිවහල්; නිදහස්; ස්වාධීන.
2. (පාරිභා.) නා. අවියෙන් නොසැරහුණු; දළ රහිත.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. නිදහස්; ස්වාධීන (සං. නිරඞ්කුශ)
1. නා. නිවහල්; නිදහස්; ස්වාධීන.
2. (පාරිභා.) නා. අවියෙන් නොසැරහුණු; දළ රහිත.
වි. නිදහස්; ස්වාධීන (සං. නිරඞ්කුශ)