නිරක්ෂය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (භූගෝ.) පෘථිවියේ උතුරු අර්ධ ගෝලයත් දකුණු අර්ධ ගෝලයත් සම සේ වෙන් කරන කල්පිත මහා වෘත්තය; සමකය (=equator).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පොළොවේ උතුරු, දකුණු ධ්රැව දෙකට සමදුරින් පිිහිටි කල්පිත තිරස් රේඛාව; සමකය (සං. නිරක්ෂ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. equator