නිර්ජල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ජලයෙන් තොර; ජලය නැති; වියළි; ශුෂ්ක.
2. වි. ස්ඵටිකායික හෝ සම්මිශ්‍රිත වූ ජල මාත්‍රයක් නොමැති (=anhydrous).