නිර්ජර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ජරාවට නොයන; දිරාපත් නොවන.
නා.ප්‍ර. දෙවියා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ජරාවට නොයනසුලු (සං. නිර්ජර)