නිර්ද්ධාරණයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (ව්යාක.) සමූහකින් එකක් වෙන් කොට ගැනීම; නිර්ධාරණ යෝගය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 933 ← නිර්දශ නිර්ද්ධාරණාර්ථය →