නිර්ද්ධාරණාර්ථය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ව්‍යාක.) ජාති, ගුණ, ක්‍රියා, සංඥා ආදි විශේෂයක් නිසා සමූහයකින් එකක් වෙන් කොට ගැනීම; නිර්ධාරණ යෝගය.