නිරාශඞ්ක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නිසැක; අවිශ්වාසයට නොපැමිණි.
2. වි. බිය නැති; නිර්භය; පරසතුරු උවදුරු නැති.
3. වි. පිරිසිදු; නිවැරදි.