නිරාශා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ආශාවන්ගෙන් තොරවීම; තෘෂ්ණාව නැති කිරීම.
වි. ආශාවලින් තොර; තෘෂ්ණාව නැති.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ආශාවන්ගෙන් තොර; තෘෂ්ණා විරහිත (සං. නිරාශා)