නිරුපධිසේස
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. (අභි.) ශරීරය ශේෂ ව තිබියදී කෙලෙසුන් නැසූ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ශරීරය ශේෂ ව තිබියදී කෙලෙසුන් නැසීම (පා. නිරුපධිසෙස සං. නිරුපධිශෙෂ)