නිරෝධ චිත්තය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නිවන පිළිබඳ වූ සිත; නිවන් අවබෝධ කිරීමේ දී නිවන ප්‍රත්‍යක්ෂ කරමින් පහළ වන සිත.