නිරෝධ ඤාණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (අභි.) දුඃඛ නිරෝධය අවබෝධ කරවන නුවණ; නිරෝධ සත්‍යාවබෝධය සමඟ ඇති වන නුවණ.